Db Eb Fm
Db Eb Bbm
Db Eb Db
Fm
මගේ හීන සරසා
Eb
සඳක් අහසෙ ගිලුනා
Db Cm Db
මටත් නොදැනි මaa තනි වෙලා...
Fm
මගේ නොවන හින්දා
Eb
දරා කදුලු හංගා
Db Cm Db7 Db
ඔහේ ජීවිතේ ගෙවෙනවා...
Bbm Cm
නුඹෙම වී ඇවිලිලා...
Bbm Eb
දුන්නු ඒ පෙම් සිනා...
Bbm Cm
මාවතේ තැන් පුරා...
Bbm Eb
ආදරේ සොයමි මා...
Bbm Eb Bbm Eb
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Bbm Cm Db Eb
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ //
Fm Eb
සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
Db Cm
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
Fm Eb
තරු අතරින් මං,දුර ඈතින් බලන්
Db Cm
යලි නුඹ එනකල් man ඉන්නම්....
Db Eb Bbm
Db Eb Fm
Db Eb Bbm
Db Eb Db
Fm Eb
බලා නෙතු අගින්,නොයා හිතුමතින්
Db Cm Fm
වේදනා උහුලමින්....
Fm Eb
දරා ඉමි සුවෙන්,එදා උනුහුමෙන්
Db C Fm
ආදරේ මං හිතින්....
Bbm Eb
නොයා හිතේ හිදී මගේ
Db Cm Db
නුඹේ මගේ හි සෙනේ
Bbm Eb
නුඹෙම වී ඇවිලිලා...
Bbm Eb
දුන්නු ඒ පෙම් සිනා...
Bbm Cm
mawathe thann pura...
Bbm Eb
adare soyami maa.....
Bbm Eb Bbm Eb
නුඹ නොඑනා දිනේ, හිත තනි වී වගේ
Bbm Cm Db Eb
නුඹ ඇයිදෝ සඳේ.....ම්ම්......මගේ //
Fm Eb
සඳ නුඹ ඇවිදින්,මට ඇයිදෝ කියන්
Db Cm
නුඹ ලග ඇවිදින් ඉන්න්ම්....
Fm Eb
තරු අතරින් මං,දුර ඈතින් බලන්
Db Cm
යලි නුඹ එනකල් man ඉන්නම්....
Db Eb Bbm
Db Eb Fm