Lyrics has been copied to clipboard!
| Artist | - Mahiru Senarathne-Nipuni Herath |
Song | - Sande Numba Do Ahanawa |
Key | - Ab |
Beat | - |
Ab Fm Db Eb
Ab Fm7 Db Eb
Ab Fm7
කාත් කවුරුත් මගේ නොදොඩා ලා....
Db Eb
ඈත් වී නොපෙනුනේ නොකියා ලා...
Ab Fm7
ඒත් ආලේ පුරා නොමිදී මා....
Db Eb
මෑත් වූ ජීවිතේ විදිමී මා....
Fm7 Eb
මාගේ කියා රැදි දේ පුරා
Db Eb
පේවි බලා විහිදුනා
Fm7 Eb
ආයේ සදේ ඉවුරේ මෙමා
Db Eb
ගීතේ ඔහේ ගයනවා
මාන දිනනා දාක මා
හේතු සගවා හිදිනවා
කුණාටු දෝ පේනා
හීන ඉටුවී පේන දා
දෑස මුහුනේ තැවෙනවා
සදේ නුබදෝ අහනවා......
ආකාසයේ ඈතට වෙලා
රහසින් මුමුණනවා
නොකියා
මා දන්නවා මා
කාටත් හොඳින් මා
නොදනී හැඩුනේ ඇයි කියා
මාගේ කියා රැදි දේ පුරා
පේවි බලා විහිදුනා
ආයේ සදේ ඉවුරේ මෙමා
ගීතේ ඔහේ ගයනවා
මාන දිනනා දාක මා
හේතු සගවා හිදිනවා
කුණාටු දෝ පේනා
හීන ඉටුවී පේන දා
දෑස මුහුනේ තැවෙනවා
සදේ නුබදෝ අහනවා.....