Lyrics has been copied to clipboard!
| Artist | - Piyath Rajapakse |
Song | - Yali Hamuwenne Kedhinadha Api |
Key | - Ab |
Beat | - 4/4 |
Ab Db
නුහුරුය මට ඔබ නැති මේ කාලේ...
Ab Db
දෙතැනක ඉඳ මුමුණමු අපෙ ආලේ...
Bbm Eb
දෙමසක් යන්න එනවා ගෙවී
Bbm Eb
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
[Chorus]
Ab Fm
ඔබ විමසූ වෙලේ...
Bbm Eb
දෙනුවන් තෙත් වුනේ...
Ab Fm
එනවා මතු දිනේ...
Bbm Eb
ඔබමයි ජීවිතේ...
Ab
මා ආදරේ
Db Eb
මා ආදරේ...
[Interlude]
|Bbm7|Eb|Bbm7|Eb|
|Bbm7|Eb|Bbm7|Eb|
[Verse 2]
Ab Db
ළඟ හිඳ සිප සනසන්නට බෑනේ...
Ab Db
හද නළවන ඔබෙ උණුහුම ඕනේ...
Bbm Eb
මගෙ හද ඔබම සොයනා හැටී
Bbm Eb
අපි ඇයි මෙහෙම අපගෙන් මිදී
Bbm7 Eb
දෙමසත් යන්න එනවා ගෙවී
Bbm Eb
යලි හමුවෙන්නෙ කෙදිනද අපි
[Chorus]
Ab Fm
ඔබ විමසූ වෙලේ...
Bbm Eb
දෙනුවන් තෙත් වුනේ...
Ab Fm
එනවා මතු දිනේ...
Bbm Eb
ඔබමයි ජීවිතේ...
Ab
මා ආදරේ
Db
මා ආදරේ
Bbm
මා ආදරේ
Ab
මා ආදරේ